දහම්පා දක්ෂයන්ට තවත් ජයග්‍රහණ

ගම්පහ සිරි සුනන්ද දහම් පාසලේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් දහම් පාසල් අතර පැවත්වූ   තරග දහයකින්  ප්‍රථම ස්ථාන 3 ක් දෙවන ස්ථානයක් හා තෙවන ස්ථානයක් ආදී වශයෙන් ස්ථාන 5 ක් දහම්පාවන් ලබා ගැනීමට සමත්ව වූහ. ත්‍යාග ප්‍රදානෝත්සවය 2012 ඔක්තෝම්බර් 28 වන දින ගම්පහ මැදගම විහාරස්ථානයෙදී  පැවැත්වින. 







කථික  ජේෂ්ඨ ප්‍රථම ස්ථානය - එම්. කේ. දිලිනි පියුමිකා ජයතිලක.

කථික  කනිෂ්ට ප්‍රථම ස්ථානය - ආර්. එම්. කවිෂ්මා ගීතාංජලී රත්නායක.


චිත්‍ර කලාව ජේෂ්ඨ ප්‍රථම ස්ථානය - වී. දුලාජ් පියුමාල් අරවින්ද

දහම් දැනුම ජේෂ්ඨ දෙවන ස්ථානය - ආර්. ශානිකා පියුමි

ගද්‍ය රචනා කනිෂ්ට තෙවන ස්ථානය - ඒ. ඩී. නදීෂා හංසනී

0 comments:

Post a Comment