
ඔක්තෝම්බර් 6 වැනිදාට යෙදී තිබුන ලෝක ගුරු දිනය වෙනුවෙන් 'දහම් පා' සිසුහු ද 'නමඳිමු ගුරු පා' නමින් ගුරු උපහාර උළෙලක් ඔක්තෝම්බර් 7 වන ඉරු දින සංවිධානය කළහ. වෙනත් වසර වලටත් වඩා උත්කර්ෂවත් අන්දමින් පෙරහරකින් උත්සව සභාවට කැඳවාගෙන ගොස් ගුරුවරුන්ව ඇගයීමට ලක් කළහ. දෙමාපියන් පිරිසක්ද අවස්ථාවට සම්භන්ධ වී සිටියහ. 'දහම් පා' දුදරුවන්ගේ මෙම ආදර්ශවත් ක්‍රියාව සැමගේ ඇගයීමට ලක් විය.
ඇගයීමට...