අමුණුගොඩ ශ්‍රී පරාක්‍රමබාහු රාජ මහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු මහා පින්කම් මාලාවට සමගාමීව අමුණුගොඩ දුරුතු මහා පෙරහැර දිනට පෙර දින එනම් 2013 පෙබරවාරි 1 වන දින සියලුම අංගයන්ගෙන් සමලංකෘතව රාත්‍රී ග්‍රාම ප්‍රදක්ෂිණා කරන ලදී.
මෙහි සියලුම අංග 'දහම් පා' සිසු දූ පුතුන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය. දහම් පාසලේ ආචාර්යවරුන් දරන ලද උත්සාහයේ ප්‍රතිපල මෙම පෙරහරේ සාර්ථකත්වයට...