...


ග්‍රාම ප්‍රදක්ෂිණා 'දහම් පා' පෙරහැර 2013

0 comments

අමුණුගොඩ ශ්‍රී පරාක්‍රමබාහු  රාජ මහා විහාරස්ථානයේ  වාර්ෂික දුරුතු මහා පින්කම් මාලාවට සමගාමීව අමුණුගොඩ දුරුතු මහා පෙරහැර දිනට පෙර දින එනම් 2013 පෙබරවාරි 1 වන දින සියලුම අංගයන්ගෙන් සමලංකෘතව රාත්‍රී ග්‍රාම ප්‍රදක්ෂිණා කරන ලදී.

මෙහි සියලුම අංග 'දහම් පා' සිසු දූ පුතුන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය. දහම් පාසලේ ආචාර්යවරුන්  දරන ලද උත්සාහයේ ප්‍රතිපල මෙම පෙරහරේ සාර්ථකත්වයට මනා අත්වැලක් විය.

කැමරා කාචයේ සටහන් වූ මෙම පින්කමෙහි සොඳුරු අවස්ථා කිහිපයක්,