'දහම් පා' දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය 2012 දෙසැම්බර් 23 වන ඉරු දින සවස 2.00 ට 'දහම් පා' දහම් පාසල් පරිශ්‍රයේදී පැවැත්වේ. සිසු දරු දැරියන් දහසකට අධික පිරිසකට දහම දැනුම බෙදා දෙන ප්‍රදේශයටම ආලෝකයක් වූ දහම් පාසලේ 2012 වර්ෂය තුල විවිධ කුසලතාවයන් දැක්වූ දරු දැරියන් 200 ක් පමණ එදින ත්‍යාග හා සහතික පත් ලැබීමට නියමිතය.
මෙදින දහම් පා දරු දැරියන්ගේ ගායන, වාදන, නර්තන ආදී හැකියාවන්ද එලි දැක්වීමට නියමිතය. 2012 වර්ෂයේ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ විසිරයාමේ අවස්ථාවද මෙම උත්සවයට සමගාමීව යොදාගෙන ඇත. අප සිසු දරුවන්ගේ දක්ෂතා අගයන මෙම මොහොතට ඔබගේ සහභාගීත්වයද ගෞරවයෙන් අපේක්ෂා කරමු.
DecMonday,10,
'දහම් පා' ත්යාගප්රදානෝත්සවය 2012
Subscribe to:
Post Comments (Atom)
Search this blog
වර්ගීකරණය
- අධ්‍යාපනික (14)
- චාරිකා (8)
- සිසු නිර්මාණ (1)
සිංහල මෙතනින් ගන්න.
ජනප්‍රිය
-
දහම් පාසල් විභාග පසු ගිය ප්‍රශ්න පත්‍ර daham pasal awasana exam past papers මෙතනින් බා ගන්න https://drive.google.com/drive/folders...
-
දහම් පාසල් පෙළ පොත් මෙම අඩවියෙන් ගන්න. https://www.dba.gov.lk/si/downloads/text-books-sinhala
-
මෙතැනින් PDF එක ඩවුන්ලෝඩ් කරගන්න. මල් පහන් පූජා කිරීම, තෙරුවන් වන්දනා කිරීම හා උදේ රැස්වීමේ වැඩසටහන. චෛත්‍යය, බෝධීන් වහන්සේ හෝ බුදු ම...
-
සරලව මුල සිට පාලි ඉගන ගත හැකි පාඩම් මාලාව PDF ඩවුන්ලොඩ් කරගන්න බාගත කරන්න පිටුවට යන්න
-
දහම් පා දහම්පාසලේ සිසුහු මෙවරත් මනා සූදානමකින් යුතුව මාණ්ඩලික සිසු නිපුණතා ඇගයීමට ඉදිරිපත් වූහ. පසුගිය වසරටත් වඩා වැඩි ජයග්‍රහණ රැසක් හිම...
-
සොළොස්මස්ථාන පිලිබඳ තොරතුරු මෙතනින් බාගත කරගන්න. මෙම සොළොස්මස්ථාන පිළිබද තොරතුරු එක්රැස් කරගන්නා ලද්දේ බුදුසරණ පුවත්පතෙනි. ‘ මහියංගණං...
-
භික්ෂූන් වහන්සේලා විසින් රකින ලද මෙම තෙළෙස් ධූතාංග උසස් ගුණධර්ම හැටියටයි හඳුන්වාදී ඇත්තේ, බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා මෙම ගුණධර්ම...
-
ශ්‍රී ලංකාවේ බෞද්ධ දහම් පාසල් ධජය අලුත් කරයි ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉරු දින දහම් පාසල් සදහා භාවිතා කළ ධජය වෙනස් කිරීම සදහා රජය ...
-
මෙතැනින් යන්න
-
පාලි ඉගන ගන්න සිංහලෙන් පාළි සාහිත්‍යය යි අදහස් කරනු ලබන්නේ ථෙරවාදීන්ගේ ත්‍රිපිටකය ද ඒවායේ අටුවා හා ටීකා ද, ඒවා අනුව ලියවුණු ධර්මසංග්...
0 comments:
Post a Comment