ලොව පහළවූ පරම පූජනීය මනුෂ්‍ය රත්නය බුදු පියාණන් වහන්සේය. උන්වහන්සේගේ අසහාය ඉගැන්වීම් ලොව පුරා අදත් මහත් ආන්දොලනයන් ඇතිකරයි. කාලයක් තිස්සේ පල්ලියේ යකඩ සපත්තුවටත්, ඉස්ලාම් කඩුපහරටත් යටවූ සත්‍ය දැන් ටිකින් ටික අලු ගසාදමා නැගිටීමට පටන් අරන් ඇත. මිනිසා ආගමික සදිරකරුවන් වූ යුගය අවසන්ය. සත්‍යයේ අරුණලු ලොපුරා වැයෙමින් ඇත. මහා බුද්ධිමතුන් සත්‍යය සොයා ආගමික යදම් බිද දමා ඉදිරියට එති. විද්‍යාවටහසු...