Cincopa trial has expired
Please upgrade to re-enable this video or gallery
Powered By Cincopa


SepSunday,30,

දහම් පාසල් පෙළ පොත්

9 comments

දහම් පාසල් පෙළ පොත් මෙම අඩවියෙන් ගන්න. https://www.dba.gov.lk/si/downloads/text-books-sinh...

SepSunday,23,

මෙවර මාණ්ඩලික සිසු නිපුනතා ඇගයීමෙන් දහම්පාවන්ට ජයග්‍රහණ රැසක්.

5 comments

දහම් පා දහම්පාසලේ සිසුහු මෙවරත් මනා සූදානමකින් යුතුව මාණ්ඩලික සිසු නිපුණතා ඇගයීමට ඉදිරිපත් වූහ. පසුගිය වසරටත් වඩා වැඩි ජයග්‍රහණ රැසක් හිමි කරගනිමින් එම කිරුළු දහම්පා මාතාවගේ ගෙලේ පළඳවන්නට ඔවුහු සමත් වූහ.  ප්‍රායෝගික දැනුම, දහම් දැනුම, පද්‍ය ගායනා, ගාථා ගායනා, ගද්‍ය රචනා, කථික, හා චිත්‍ර යන අංශ යටතේ පැවති නිපුණතා ඇගයීම් තරඟ 39 කින් පළමු වන ස්ථානයේ...

SepWednesday,19,

හොඳ පොත් ටිකක් බලන්න

0 comments

 මෙතැනින් යන්න&nb...

SepMonday,17,

බෝසත් දරුවන් තනන දහම් පාසල

0 comments

බෝසත් දරුවන් තනන දහම් පාසල අධ්‍යාපනය යන්නෙහි පුළුල් අර්ථය වන්නේ.. ‘ තමා තුළ ඇති හැකියාවත් , ශක්තියත් , මතුකොට ගෙන ගුණාත්මකව හා සාර්ථකව ඉහළ තලයකට ගමන් කිරීම .. යනුයි. .. අලෝකෝ උදපාදී , විජ්ජා උදපාදී , පඤ්ඤා උදපාදී න අනනසුතෙසු ධම්මේසූ .. යන්නෙන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලද අවස්ථාවේ උදාන වාක්‍යයෙහි දේශනා කර ඇත්තේ ද මෙවැනිම අදහසකි. එම නිසා අධ්‍යාපනයෙහි යෙදෙන සෑම පුද්ගලයෙකුටම...

SepSunday,16,

සොළොස්මස්ථාන

0 comments

සොළොස්මස්ථාන පිලිබඳ තොරතුරු මෙතනින් බාගත කරගන්න. මෙම සොළොස්මස්ථාන පිළිබද තොරතුරු එක්රැස් කරගන්නා ලද්දේ බුදුසරණ පුවත්පතෙනි. ‘ මහියංගණං නාගදීපං කල්යාවණං පද ලාංඤඡනං - දිවාගුහං දීඝවාපී චේතියංච මුතිංගණං - තිස්ස මහා විහාරංච බෝධිං මරිචවට්ටියං - සොණ්ණමාලී මහා චේතිං ථූපාරාම භයාගිරිං - ජේතවනං සේල චෙත්යංහ තථා කාචරගාම කං - ඒතේ සොළොසඨානානී අහං වන්දාමි සබ්බදා’ මෙම ගාථාවට අනුව සොළොස්මස්ථාන...