
ශ්‍රී ලංකාවේ බෞද්ධ දහම් පාසල් ධජය අලුත් කරයි
ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉරු දින දහම් පාසල් සදහා භාවිතා කළ ධජය වෙනස් කිරීම සදහා රජය පත් කළ කමිටුවල අනුමැතිය හිමි වී ඇත. දැනට භාවිත වන ධජය නිර්මාණය කර ඇත්තේ බෞද්ධ ධජය පසුබිම් වන පරිදි දහම් පාසැල් ලාංඡනය ඒ මැදට යෙදීමෙනි.
දහම් පාසැල් ධජය වෙනස් කිරීම සඳහා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බලමණ්ඩලය,...