...
'දහම්පා' අන්තර් ධර්ම පාඨශාලීය විවාද තරඟාවලිය 2007
දහම්පා දහම් පාසල මගින් සංවිධානය කරනු ලැබූ 'දහම්පා' අන්තර් ධර්ම පාඨශාලීය විවාද තරඟාවලිය 2007 ජුනි 23 වන දින දහම්පා දහම්පාසලේදී පවත්වන ලදී. එහි ශූරතාවය ලබා ගැනීමට ඉඹුල්ගොඩ ශ්‍රී විජය දහම් පාසල් විවාද කණ්ඩායම සමත් වූ අතර දහම් පා විවාද කණ්ඩායම අනු ශූරතාවය හිමි කරගන්නා ලදී.
අනු ශූරතාවය දිනා ගත් දහම්පා විවාද කණ්ඩායම
අනු ශූරතාවය දිනා ගත් දහම්පා විවාද කණ්ඩායම
ශ්‍රී විජය දහම් පාසලේ සරණි වසනා ශිෂ්‍යාව ශූරතාවය ලබාගත් මොහොත
අනු ශූරතාව ලබා ගන්නා දහම්පා නායිකාව
ඉඹුල්ගොඩ ශ්‍රී විජය දහම් පාසල විවාද කණ්ඩායම
අමුණුගොඩ දහම්පා විවාද කණ්ඩායම
හොරගොල්ල සිරි මහින්දාරාම දහම් පාසල විවාද කණ්ඩායම
ගලහිටියාව සුගත සුභද්‍රාරාම දහම්පාසල විවාද කණ්ඩායම
Subscribe to:
Posts (Atom)
Search this blog
වර්ගීකරණය
- අධ්‍යාපනික (14)
- චාරිකා (8)
- සිසු නිර්මාණ (1)
සිංහල මෙතනින් ගන්න.
ජනප්‍රිය
-
දහම් පාසල් විභාග පසු ගිය ප්‍රශ්න පත්‍ර daham pasal awasana exam past papers මෙතනින් බා ගන්න https://drive.google.com/drive/folders...
-
දහම් පාසල් පෙළ පොත් මෙම අඩවියෙන් ගන්න. https://www.dba.gov.lk/si/downloads/text-books-sinhala
-
මෙතැනින් PDF එක ඩවුන්ලෝඩ් කරගන්න. මල් පහන් පූජා කිරීම, තෙරුවන් වන්දනා කිරීම හා උදේ රැස්වීමේ වැඩසටහන. චෛත්‍යය, බෝධීන් වහන්සේ හෝ බුදු ම...
-
සරලව මුල සිට පාලි ඉගන ගත හැකි පාඩම් මාලාව PDF ඩවුන්ලොඩ් කරගන්න බාගත කරන්න පිටුවට යන්න
-
දහම් පා දහම්පාසලේ සිසුහු මෙවරත් මනා සූදානමකින් යුතුව මාණ්ඩලික සිසු නිපුණතා ඇගයීමට ඉදිරිපත් වූහ. පසුගිය වසරටත් වඩා වැඩි ජයග්‍රහණ රැසක් හිම...
-
සොළොස්මස්ථාන පිලිබඳ තොරතුරු මෙතනින් බාගත කරගන්න. මෙම සොළොස්මස්ථාන පිළිබද තොරතුරු එක්රැස් කරගන්නා ලද්දේ බුදුසරණ පුවත්පතෙනි. ‘ මහියංගණං...
-
භික්ෂූන් වහන්සේලා විසින් රකින ලද මෙම තෙළෙස් ධූතාංග උසස් ගුණධර්ම හැටියටයි හඳුන්වාදී ඇත්තේ, බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා මෙම ගුණධර්ම...
-
ශ්‍රී ලංකාවේ බෞද්ධ දහම් පාසල් ධජය අලුත් කරයි ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉරු දින දහම් පාසල් සදහා භාවිතා කළ ධජය වෙනස් කිරීම සදහා රජය ...
-
පාලි ඉගන ගන්න සිංහලෙන් පාළි සාහිත්‍යය යි අදහස් කරනු ලබන්නේ ථෙරවාදීන්ගේ ත්‍රිපිටකය ද ඒවායේ අටුවා හා ටීකා ද, ඒවා අනුව ලියවුණු ධර්මසංග්...
-
මෙතැනින් යන්න