...
දහම්පාවන් ගම්පහ දිස්ත්‍රිකයේ ප්රමුඛ ස්ථානයට
'දහම් පා' ගමනේ රන් අකුරින් ලියවෙන ජයග්‍රහණයක් හිමි කර ගැනීමට 'දහම් පා' දහම් පාසල සමත්ව තිබේ. මෙවර දිස්ත්‍රික් දහම්පාසල් සිසු නිපුනතා ඇගයීමෙන් ප්‍රථම ස්ථාන හතරක් ඇතුළු ස්ථාන පහක් හිමි කර ගැනීමට දහම්පා දහම් පාසලේ සිසුන් සමත්ව තිබේ. පන්සීයයකට අධික ගම්පහ දිස්ත්‍රික්කයේ දම්පාසල් අතරින් එකම දහම් පාසලක සිසුන් සිව් දෙනෙක් ප්‍රථම ස්ථාන හතරක් ලබා සමස්ථ ලංකා තරඟාවලියට සුදුසුකම් ලැබීම ඉතාම සුවිශේෂී අවස්ථාවකි. එම ස්ථාන වන්නේ,
දෙවන ශ්‍රේණිය පද්‍ය ගායනා ප්‍රථම ස්ථානය - සනිති සෙනුල්යා කොළඹතන්ත්‍රී
හයවන ශ්‍රේණිය පද්‍ය ගායනා ප්‍රථම ස්ථානය - කවිඳු දිල්ෂාන්
හත්වන ශ්‍රේණිය පාලි පද්‍ය ගායනා ප්‍රථම ස්ථානය - ඔෂාන් විශ්මිත්
ගද්‍ය රචනා ධර්මාචාර්ය ශ්‍රේණිය ප්‍රථම ස්ථානය - ලක්මිණි ඕෂධීධර්මාචාර්ය ශ්‍රේණිය කථික පස්වන ස්ථානය - රවිඳු කිත්සිරි රාජපක්ෂ
දහම්පා දක්ෂයන්ට තවත් ජයග්‍රහණ
ගම්පහ සිරි සුනන්ද දහම් පාසලේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් දහම් පාසල් අතර පැවත්වූ තරග දහයකින් ප්‍රථම ස්ථාන 3 ක් දෙවන ස්ථානයක් හා තෙවන ස්ථානයක් ආදී වශයෙන් ස්ථාන 5 ක් දහම්පාවන් ලබා ගැනීමට සමත්ව වූහ. ත්‍යාග ප්රදානෝත්සවය 2012 ඔක්තෝම්බර් 28 වන දින ගම්පහ මැදගම විහාරස්ථානයෙදී පැවැත්වින.
කථික ජේෂ්ඨ ප්‍රථම ස්ථානය - එම්. කේ. දිලිනි පියුමිකා ජයතිලක.
කථික කනිෂ්ට ප්‍රථම ස්ථානය - ආර්. එම්. කවිෂ්මා ගීතාංජලී රත්නායක.
දහම්පාවෝ ගුරු පා නමදිති 2012
ඇගයීමට පාත්‍ර වූ 'දහම් පා' ආචාර්ය මණ්ඩලය
Subscribe to:
Posts (Atom)
Search this blog
වර්ගීකරණය
- අධ්‍යාපනික (14)
- චාරිකා (8)
- සිසු නිර්මාණ (1)
සිංහල මෙතනින් ගන්න.
ජනප්‍රිය
-
දහම් පාසල් විභාග පසු ගිය ප්‍රශ්න පත්‍ර daham pasal awasana exam past papers මෙතනින් බා ගන්න https://drive.google.com/drive/folders...
-
දහම් පාසල් පෙළ පොත් මෙම අඩවියෙන් ගන්න. https://www.dba.gov.lk/si/downloads/text-books-sinhala
-
මෙතැනින් PDF එක ඩවුන්ලෝඩ් කරගන්න. මල් පහන් පූජා කිරීම, තෙරුවන් වන්දනා කිරීම හා උදේ රැස්වීමේ වැඩසටහන. චෛත්‍යය, බෝධීන් වහන්සේ හෝ බුදු ම...
-
සරලව මුල සිට පාලි ඉගන ගත හැකි පාඩම් මාලාව PDF ඩවුන්ලොඩ් කරගන්න බාගත කරන්න පිටුවට යන්න
-
සොළොස්මස්ථාන පිලිබඳ තොරතුරු මෙතනින් බාගත කරගන්න. මෙම සොළොස්මස්ථාන පිළිබද තොරතුරු එක්රැස් කරගන්නා ලද්දේ බුදුසරණ පුවත්පතෙනි. ‘ මහියංගණං...
-
දහම් පා දහම්පාසලේ සිසුහු මෙවරත් මනා සූදානමකින් යුතුව මාණ්ඩලික සිසු නිපුණතා ඇගයීමට ඉදිරිපත් වූහ. පසුගිය වසරටත් වඩා වැඩි ජයග්‍රහණ රැසක් හිම...
-
භික්ෂූන් වහන්සේලා විසින් රකින ලද මෙම තෙළෙස් ධූතාංග උසස් ගුණධර්ම හැටියටයි හඳුන්වාදී ඇත්තේ, බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා මෙම ගුණධර්ම...
-
මෙතැනින් යන්න
-
ශ්‍රී ලංකාවේ බෞද්ධ දහම් පාසල් ධජය අලුත් කරයි ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉරු දින දහම් පාසල් සදහා භාවිතා කළ ධජය වෙනස් කිරීම සදහා රජය ...
-
වෙසක් අසිරියෙන් බ්ලොග් එක සරසන්න. 01. අටපට්ටම් වෙසක් කුඩුව. මෙම වෙසක් සැරසිල්ල ඔබේ අඩවියටත් එක් කරගන්න. බ්ලොග් අඩවියක නම් add new ga...