...


ගිහින් බලන්න හොද සයිට් ටිකක්

0 comments

දිවයිනෙන්ම සිවු වන තැනට

0 comments

"දහම් පා" දහම් පාසලේ 1 ශ්‍රේණියේ ඉගෙනුම ලබ්න සනිති සෙනුල්‍යා කොළඹතන්ත්‍රී ශිෂ්‍යාව සමස්ත ලංකා දහම් පාසල් තරගවලියේ පද්‍ය ගායනා තරගයෙන් සිව් වන තැන ලබා ගන්නා ලදී. ඇයට යහපත් අනාගතයකට අපගේ සුභ පැතුම්!

වාර්ෂික අධ්‍යාපන චාරිකාව

0 comments


වාර්ෂික අධ්‍යාපන චාරිකාවේ සොදුරු මතකයන්


වාර්ෂික අධ්‍යාපන චාරිකාවේ සොදුරු මතකයන්


වාර්ෂික අධ්‍යාපන චාරිකාවේ සොදුරු මතකයන්


වාර්ෂික අධ්‍යාපන චාරිකාවේ සොදුරු මතකයන්

2600 සම්බුද්ධත්ව ජයන්ති සඟරාව

0 comments

'දහම් පා ' දහම් පාසල මගින් ඉදිරිපත් කල 2600 සම්බුද්ධත්ව ජයන්ති සඟරාවබලන්න,  pdf එක බාගන්න.

https://docs.google.com/open?id=0B9IfX-gJ_3JycTZZMEV4T3hJRlE

වාර්ෂික ආචාර්ය මණ්ඩලයේ චාරිකාව 2010

0 comments


නුවරඑලිය වික්ටෝරියා උද්‍යානය 

හග්ගල උද්‍යානය 

බණ්ඩාරවෙල 



 දුන්හිද 
 දුන්හිද

මුතියංගනය 

මහියංගනය 

මහියංගනය 


වාර්ෂික දහම් පා ආචාර්ය චාරිකාව 2009



බුදුරුවගල - 2009

බුදුරුවගල - 2009
 බුදුරුවගල - 2009

 මගුල් මහා විහාරය - 2009

 මගුල් මහා විහාරය - 2009

  මගුල් මහා විහාරය - 2009


කථික හා විවාද වැඩමුළුව

0 comments

දහම් පා දහම් පාසල මගින් සංවිධානය කළ කථික හා විවාද වැඩමුළුව 2009 මැයි 25 වන දින දහම් පා දහම් පාසලේදී පවත්වන ලදී. මෙහිදී අවට දහම් පාසල් කිහිපකයකම සිසුන්ට හා ගුරු භවතුන්ට කථික විවාද හා නිවේදන පිළිඹඳ දැනුම පුළුල් කර ගැනීමට අවස්තාව හිමි විය.

මහාචාර්ය පූජ්‍ය දේවාලේගම මේධානන්ද හිමියන් සිය දේශනය අතරතුර 

කථිකාචාර්ය දර්ශනපති සිරිනාම බණ්ඩාර මහතා සිය දේශනය පවත්වමින් 


වැඩමුළුවට සහභාගී වූ සිසුන් හා ගුරු භවතුන් 

'දහම්පා' අන්තර් ධර්ම පාඨශාලීය විවාද තරඟාවලිය 2008

0 comments

දහම්පා දහම් පාසල මගින් සංවිධානය කරනු ලැබූ  'දහම්පා' අන්තර් ධර්ම පාඨශාලීය විවාද තරඟාවලිය 2008 ඔක්තෝම්බර් 19 වන දින දහම්පා දහම්පාසලේදී පවත්වන ලදී. එහි ශූරතාවය ලබා ගැනීමට දහම් පා විවාද කණ්ඩායම සමත් විය.


ජයග්‍රාහී දහම්පා විවාද කණ්ඩායම 

අවසන් මහා තරඟයට සූදානමින් 

තරඟාවලියේ විනිසුරුතුමන්ලා 

සම්බුදු හිමිගේ සඳහම් සිසිලෙන් සැනසෙන අප සිරි ලක් දරුවෝ  

දහම්පා දහම් පාසලේ 61 වන සංවත්සරය

0 comments

දහම් පාසලේ 61 වන සංවත්සරයේ සොඳුරු මතකයන් 

දහම් පාසලේ 61 වන සංවත්සරයේ සොඳුරු මතකයන් 

දහම් පාසලේ 61 වන සංවත්සරයේ සොඳුරු මතකයන් 


දහම් පාසලේ 61 වන සංවත්සරයේ සොඳුරු මතකයන් 

දහම් පාසලේ 61 වන සංවත්සරයේ සොඳුරු මතකයන් 

'දහම්පා' අන්තර් ධර්ම පාඨශාලීය විවාද තරඟාවලිය 2007

0 comments

දහම්පා දහම් පාසල මගින් සංවිධානය කරනු ලැබූ  'දහම්පා' අන්තර් ධර්ම පාඨශාලීය විවාද තරඟාවලිය 2007 ජුනි 23 වන දින දහම්පා දහම්පාසලේදී පවත්වන ලදී. එහි ශූරතාවය ලබා ගැනීමට ඉඹුල්ගොඩ ශ්‍රී විජය දහම් පාසල් විවාද කණ්ඩායම සමත් වූ අතර දහම් පා විවාද කණ්ඩායම අනු ශූරතාවය හිමි කරගන්නා ලදී. 


අනු ශූරතාවය දිනා ගත් දහම්පා විවාද කණ්ඩායම 

අනු ශූරතාවය දිනා ගත් දහම්පා විවාද කණ්ඩායම 

ශ්‍රී විජය දහම් පාසලේ සරණි වසනා ශිෂ්‍යාව ශූරතාවය ලබාගත් මොහොත 

අනු ශූරතාව ලබා ගන්නා දහම්පා නායිකාව 


ඉඹුල්ගොඩ ශ්‍රී විජය දහම් පාසල  විවාද කණ්ඩායම 



අමුණුගොඩ දහම්පා විවාද කණ්ඩායම 

හොරගොල්ල සිරි මහින්දාරාම දහම් පාසල විවාද කණ්ඩායම  

ගලහිටියාව සුගත සුභද්‍රාරාම දහම්පාසල විවාද කණ්ඩායම