'දහම් පා ' දහම් පාසල මගින් ඉදිරිපත් කල 2600 සම්බුද්ධත්ව ජයන්ති සඟරාවබලන්න, pdf එක බාගන්න.
https://docs.google.com/open?id=0B9IfX-gJ_3JycTZZMEV4T3hJRlE
https://docs.google.com/open?id=0B9IfX-gJ_3JycTZZMEV4T3hJRlE
දහම්පා දහම් පාසල මගින් සංවිධානය කරනු ලැබූ 'දහම්පා' අන්තර් ධර්ම පාඨශාලීය විවාද තරඟාවලිය 2007 ජුනි 23 වන දින දහම්පා දහම්පාසලේදී පවත්වන ලදී. එහි ශූරතාවය ලබා ගැනීමට ඉඹුල්ගොඩ ශ්‍රී විජය දහම් පාසල් විවාද කණ්ඩායම සමත් වූ අතර දහම් පා විවාද කණ්ඩායම අනු ශූරතාවය හිමි කරගන්නා ලදී.