පාලි - සිංහල ශබ්ද කෝෂය

4 comments:

  1. ඇත්තට ගොඩක් පින් මේ ශබ්ද කෝෂය එක් කලාට..මම හොයපු වචනේ සොයා ගන්න බැරි වුනානේ.(අපසසසිං)හැකිනම් තේරැම දෙනවද..බුදු සරණයි...!

    ReplyDelete
    Replies
    1. අපස්සසිං යන්නෙහි තේරුම,
      උක්තය මම ලෙස(උත්තම පුරුශයේ) යෙදී ඇත්නම් දුටුවෙමි ලෙසද,
      උක්තය මම ලෙස(ප්‍රථම පුරුශයේ) යෙදී ඇත්නම් දුටුවේය ලෙසද වේ.

      තෙරුවන් සරණයි !

      Delete
  2. පරිකර්ම උපචාර අනුලෝම යන වචනද නැත

    ReplyDelete