...


'දහම්පා' අන්තර් ධර්ම පාඨශාලීය විවාද තරඟාවලිය 2007

0 comments

දහම්පා දහම් පාසල මගින් සංවිධානය කරනු ලැබූ  'දහම්පා' අන්තර් ධර්ම පාඨශාලීය විවාද තරඟාවලිය 2007 ජුනි 23 වන දින දහම්පා දහම්පාසලේදී පවත්වන ලදී. එහි ශූරතාවය ලබා ගැනීමට ඉඹුල්ගොඩ ශ්‍රී විජය දහම් පාසල් විවාද කණ්ඩායම සමත් වූ අතර දහම් පා විවාද කණ්ඩායම අනු ශූරතාවය හිමි කරගන්නා ලදී. 


අනු ශූරතාවය දිනා ගත් දහම්පා විවාද කණ්ඩායම 

අනු ශූරතාවය දිනා ගත් දහම්පා විවාද කණ්ඩායම 

ශ්‍රී විජය දහම් පාසලේ සරණි වසනා ශිෂ්‍යාව ශූරතාවය ලබාගත් මොහොත 

අනු ශූරතාව ලබා ගන්නා දහම්පා නායිකාව 


ඉඹුල්ගොඩ ශ්‍රී විජය දහම් පාසල  විවාද කණ්ඩායම 



අමුණුගොඩ දහම්පා විවාද කණ්ඩායම 

හොරගොල්ල සිරි මහින්දාරාම දහම් පාසල විවාද කණ්ඩායම  

ගලහිටියාව සුගත සුභද්‍රාරාම දහම්පාසල විවාද කණ්ඩායම