...


ශිෂ්‍ය නායක දිනය 2006

0 comments

2006 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලය 
ගරු ස්වාමීන් වහන්සේලා සමඟ සමූහ ඡායාරූපයේ

2006 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලය 
සහ මණ්ඩලය භාර ආචාර්ය වරුන්


2006 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලය 
දිවුරුම් දීමට සූදානම්ව


2006 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලය 
දිවුරුම් දීමට සූදානම්ව


2006 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලය 
දිවුරුම් දුන් අවස්ථාව


2006 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලය 
දිවුරුම් දුන් අවස්ථාව


2006 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලය 
දිවුරුම් දුන් අවස්ථාව

ගරු ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ පැමිණසිටි පිරිස 
පංචශීලයෙහි පිහිටවමින්


ගරු ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ  වෙතින් 
ප්‍රධාන ශිෂ්‍යනායක කසුන් මධුසංක ශිෂ්‍යයා නිල ලාංඡනය පැළඳි මොහොත

ප්‍රධාන ශිෂ්‍ය නායිකා නිසංසලා රත්නමාලි ශිෂ්‍යයාව 
සිය පියාණන් අතින් නිල ලාංඡනය පැළඳි මොහොත


උප ප්‍රධාන ශිෂ්‍ය නායක  නලින්ද වීරසූරිය ශිෂ්‍යයා
සිය මෑණියන් අතින් නිල ලාංඡනය පැළඳි මොහොත


 උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා  නදීෂා වීරකෝන් ශිෂ්‍යයාව
සිය මිත්තනිය අතින් නිල ලාංඡනය පැළඳි මොහොත

උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා  නිලංකා උදේශිනී ශිෂ්‍යයාව
සිය මෑණියන් අතින් නිල ලාංඡනය පැළඳි මොහොත


 ශිෂ්‍ය නායක  සුරංග සඳරුවන් ශිෂ්‍යයා
සිය මෑණියන් අතින් නිල ලාංඡනය පැළඳි මොහොත


ශිෂ්‍ය නායක  සුනෙත් දීපාල් ශිෂ්‍යයා
සිය මෑණියන් අතින් නිල ලාංඡනය පැළඳි මොහොත


ශිෂ්‍ය නායක  බද්ධි කසුන් ශිෂ්‍යයා
සිය පියාණන් අතින් නිල ලාංඡනය පැළඳි මොහොත


ශිෂ්‍ය නායිකා  දිනිති නයනතාරා ශිෂ්‍යයාව
සිය දෙමාපියන් වෙතින් සාටකය හා නිල ලාංඡනය පැළඳි මොහොත


ශිෂ්‍ය නායක  රණකිත් සසලංක ශිෂ්‍යයා
සිය මෑණියන් අතින් නිල ලාංඡනය පැළඳි මොහොත


ශිෂ්‍ය නායක  සසංක යාපා ජයසිංහ ශිෂ්‍යයා
සිය මෑණියන් අතින් නිල ලාංඡනය පැළඳි මොහොත


ශිෂ්‍ය නායිකා ලක්දිනි පූර්ණිමා ශිෂ්‍යයාව
සිය මෑණියන් අතින් සාටකය පැළඳි මොහොත


ශිෂ්‍ය නායක  අශාන් මධුසංක ශිෂ්‍යයා
සිය මෑණියන් අතින් සාටකය පැළඳි මොහොත


ශිෂ්‍ය නායිකා  යෝග්‍යා නිර්මාණි ශිෂ්‍යයාව
සිය දෙමාපියන් වෙතින් සාටකය හා නිල ලාංඡනය පැළඳි මොහොත



ශිෂ්‍ය නායිකා  කුමාරි උදයශාන්ති ශිෂ්‍යයාව
සිය පියාණන් වෙතින් සාටකය පැළඳි මොහොත


ශිෂ්‍ය නායිකා  නුවන්ති මහේෂිකා ශිෂ්‍යයාව
සිය මෑණියන් වෙතින් සාටකය පැළඳි මොහොත